Skip to main content

Posts

Showing posts from January, 2013

Spiritual, but not religious....!

Spiritual, but not religious By Tom de Castella BBC News Magazine Research has suggested "spiritual" people may suffer worse mental health than conventionally religious, agnostic or atheist people. But what exactly do people mean when they describe themselves as "spiritual, but not religious"? Spirituality is a common term these days, used by Prince Charles,  and by the Archbishop of York  as a way of stepping beyond religious divides. But many now call themselves "spiritual" but not religious. About a fifth of people in the UK fit into this category, according to Prof Michael King from University College London. In the US, a  Newsweek survey in 2005  put the figure at a quarter. A survey in October by the Pew Research Center  suggested a lower figure with a fifth of people religiously unaffiliated and 37% of those regarding themselves as spiritual but not religious. King's research suggested that in the UK the "spiritual" gr

අඩෝ මල්ලේ, මගේ වොයිස් එක අහපන් ඩො...!

අඩෝ මල්ලේ, මගේ වොයිස් එක අහපන් ඩො...!  මේ අහල්ලා, අහල්ලා මගේ තාලේ... වැඩි වැඩත් නෑ අඩුත් නෑ එකවාගේ... අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ... මේ අහල්ලා, අහල්ලා මගේ තාලේ... අනේ මගේ නෝනා මට පෙම්කරන්ට ඕනෑ.. මේ මාසේ පෙම්කරනකෝ.. අනාගතේ පේනා අර හොරස්කොප් ඕනෑ පොඩ්ඩක් තව කෙට්ටුවෙන්නකෝ.. හොරස්කොප් ඕනෑ නෑ.. පර්ස් එකයි ඕනෑ මට පොල් වත්තක් අරන් දෙන්ඩකෝ... අනේ මගේ නෝනා මට පෙම්කරන්ට ඕනෑ.. මට මේ මාසේ පෙම්කරනකෝ.. මේ අහල්ලා අහල්ලා මගේ තාලේ....! අදින් වසර විසි නවයකට (29) පෙර බඹර පැටික්කි ලාංකීය භුමියේ මගහැර යානොහැකි ලෙස මෝදු වෙමින් තිබුණු අර්බුධය උපහාසයකින් යුතුව ගෙන හැර දක්වා තිබුනේ අහම්බයකින්ද යන්න නොදන්නා නමුත් සත්‍ය එයටත් වැඩියෙන් සමාජීය ඛේදයක් බව එයින් වසර විසි නවයකට පසු අපට අත්විඳින්නට වීම අත්වැරදීමක් නොව වාස්තවික යථාර්තයයි.

2013 සුභ නව වසරක් කරගැනීම සඳහා....!

ඇන්ඩ්රොයිඩ් දුරකථන අතින් ගෙන හෙඩ් ෆෝන් ඉහේ දමාගෙන, ලැප ඔඩොක්කුවේ තබාගෙන නැතිනම් කරේ දමාගෙන, තෙරපෙමින් පුද්ගලික හෝ ලංගම බසයක නැතිනම් හැම දාම ප්‍රමාද ආණ්ඩුවේ දුම්රියේ යන, යන ගමන් ආණ්ඩුවට බනින, විපක්ෂයට ද බනින, මැක් එකෙන් නැතිනම් කේ එෆ් සි එකෙන්, එච් එස් බි සි ණය පතට කෑම ගෙන කන, නොගේව්වම රිකවරියෙන් බැනුම් අහන, කෙල්ල එක්ක රෝමාෆෝ යන ගිහින් පොෂ් වගේ ඉන්න, එම් සි බහින, ජාතිය ගැන, ආගම ගැන බුදු ටෝක් දෙන, වර්ධන වේගය අඩුයි කියල බෙරිහන් දෙන, කෙල්ලට පොස්ටිනොර් පොවන, බඳිනකොට කුලේ හොයන, ගෙයක් කාර් එකක් දෑවැද්දට ඉල්ලන, පොරුවේදී සුදු රෙද්ද අන්දවන්න, උදේට ජපන් කොඩිය බලන, නොතිබ්බොත් ගෑනිව එලවන, බටහිර ක්‍රිස්තියානි යුදෙව් චින්තනයට එරෙහිව ජාතික චින්තනයට පන පොවන, ක්‍රිස්තු වර්ෂයෙන් 2012 වැන්න සුභ කරගත් මහත්වරුනි....නෝනාවරුනි.... ගංවතුරින් අනාථ වුවන්ට මොබිටෙල් හරහා රුපියල් දහයක් එස් එම් එස් කර රුපියල් දහසක ගිණිකෙලි දැමු පුණ්‍යානුභාවයෙන් ඔබ සැමට කිතු වසින් 2013 වැන්න කිසි ගින්නක් නොවේවායි ඉතසිතින් හා අන්තිම ඉතුරු සිතින් ද ප්‍රර්ථනා කරමි.....!