Skip to main content

Suraj Randiv And Sri Lankan Cricket

We are with you Suraj Randiv

Lankas All time Cricketer Arjuna Ranatunge Strongly Condemn this move of SLC..!
He added "This is betrayal, SLC did shameless, timid, slavery job for BCCI.
When the time that Australians judge Murali's bowling was illegal, we fight, but Australian Cricket board did not apologize, there is no this kind of custom even, thi...s is Shame.!"

 

http://www.facebook.com/WearewithyouSurajrandiv#!/WearewithyouSurajrandiv?ref=ts

Comments

Popular posts from this blog

කියුබාව අලුත් කරන්න - ඇමරිකාව අලුත් වෙන්න

  කියුබාව සොයා ගැනීම 1492 ඔක්තෝම්බර් 28 ස්පාඤ්ඤ දේශ ගවේෂක ක්‍රිස්ටෝපර් කොළොම්බස් ගොඩ බට, මෙක්සිකානු බොක්කේ නැගෙනහිරට හා ෆ්ලොරිඩා සමුද්‍ර සන්ධියේ දකුණට වන්නට පිහිටි ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 109844 වන 17 වන විශාලතම දූපත ඔහු නම් කරනු ලැබුවේ ජුවානා ලෙසය. ඒ එවකට ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි කුමරා ගේ නමිනි. නමුත් ඒ වන විටත් එහි ජීවත් වූ ස්වදේශික ටායිනෝ (Taíno) ජනයා එම භූමිය හඳුන්වනු ලැබුවේ කියුබාව ලෙසය. එතැන් පටන් 1898 වර්ෂයේ ස්පාඤ්ඤය ඇමරිකන් යුද්ධය අවසන් වන තෙක් කියුබාව ස්පාඤ්ඤ යටත් විජිතයක් ලෙස පැවතුණි. කුළුබඩු රත්තරන් සහ වෙනත් සම්පත් සොයමින් පැමිණි නැගී එන අධිරාජ්‍යයන්ගේ නියෝජිතයන් වූ කොළොම්බස් ඇතුළු තවත් දේශ ගවේෂකයන් ඔවුන් පැමිණ ශත වර්ෂ 4 ක් ගතවන තැන දී ඇමරිකානු මහද්වීපයේ තම බලය තහවුරු කොට ගෙන තිබුණි. ඇමරිකාවේ නැගීම හා ව්‍යාප්තිය 1607 දී වර්ජීනියාවේ ජේම්ස් ටවුන් ප්‍රාන්තය පිහිටුවමින් ඇරඹී එංගලන්ත යටත් විජිත ප්‍රාන්ත 13ක් වර්ෂය 1776 ජූලි 4 නිදහස ප්‍රකාශ කිරීමෙන් අනතුරුව 1783 වර්ෂයේදී ඇමරිකානු ධනේශ්වර විප්ලවය සම්පූර්ණ කරමින් සන්ධීය සමූහාණ්ඩුවක් බිහි කරන ලදී. එතැන් සිට එක්සත් ජනපද සමූහාණ්ඩුව...

Human Evolution

Click here to take survey It is really important to have your idea about human evolution. As you all know worlds knowledge upon humans and human history getting change. Under water cities, extremely old structural findings and new gene linage still known to us is clues here. Will start with small step, it will make great leap to success

ඉඳින් අපි හැඟුම් වලට ඉඩ දෙමු...

වික්ටර් ගේ මේ ගීතය කාලෙකින් කනවැකුණු මොහොතේ එක්වරම එහි ඇති අතිශෝභාමාන උපමා උපමේය මගේ හදවත පමණක් නොව භෞතිකයද මොහොතකට නතර කරවන්නට සමත්වුණු බවක් මට හැඟීයේ.... අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක් ඉඩ ලබා ගනිමු තරමින් වියතක් . . හඳ පානේ . . මඳ අඳුරේ . . . අත් පටලා යමු ආයේ . . . ප්‍රේමනීය මිනිසෙක් සිය ප්‍රේමිනිය වෙත මේ මුදා හරින ඉල්ලීම ඇත්තෙන්ම මහා බරක් සිය සිත්හි දරාගනිමින් කරන්නේ යැයි වියතක් තරම් වූ කුඩා ඉඩක් පමණක් යෝජනා කිරීමෙන් පමණක්ම වටහා ගතහැකි. ප්‍රේමනීය හැඟුම් කිසිවිටකත් මොහොතකින් හෝ වියතක් තරම් ඉඩක දිගහැරීම උගහට බවක් අවශ්‍යයෙන්ම ප්‍රකාශ තුල ගැබ්කරන රචකයා මේ නොහැකියාව නැතිනම් ඇරයුමෙ අභව්‍ය ස්වරුපය ගෙන හැර දක්වන්නේ එවන් කෙටි කලකින් කෙටි ඉඩකින් ඔහුගේ ඇරයුම දෙදෙනා අත්පටලවා ගෙන හඳපානේ ඇවිදයාමේ මිහිරි ආද්‍යාශය බව කීමෙනි. ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී මම මගෙ හෙවනැල්ලෙන් මිදී . . අවුදින් හෙමින් රහසින් මුමුනා හඳ පානේ මඳ අඳුරේ . . . මේ පෙම්වතාගේ ආදරණිය ආද්‍යාශය වූකලී වඩාත් ලෝකයෙන් වෙන්වූ, නොඑසේනම් ලොවට හොරා,එසේත් නැතිනම් අඩුම තරමින් සිය සෙවනැල්ල පවා නොදැන හමුවන එකක් විය යුතු යැයි යෝජනා කරනු...